සිදුකරන විශේෂ ව්‍යාපෘතින්
- ඌව පළාත් රාජ්‍ය සාහිත්‍ය උළෙල- පාසල් හා විවෘත අංශ – සිංහල හා දෙමළ මාධ්‍ය
- ඌව පළාත් රාජ්‍ය නාට්‍ය උළෙල – පාසල් අංශය
- රිඩ් ඔන් ද වේ- බදුල්ල සිට ඔහිය දක්වා දුම්රිය ස්ථාන 13ක් ආශ්‍රිතව ක්‍රියාත්මකයි
- පාසල් පුස්තකාල, පුස්තකාල විෂය නිර්දේශ ආශ්රිත ක්‍රියාකාරකම් සැලැස්මක් හදුන්වා දීම
- නව පුස්තකාල ආරම්භය
- පාසල් පුස්තකාල පුහුණු – ගුරු උපදේශක, පාසල් ගුරු පුස්තකාලභාර හා පුස්තකාල සහායක
- ගෘහස්ත පුස්තකාල ආරම්භය කිරීම
- ප්‍රාදේශීය අනුමණ්ඩල පිහිටුවීම
- කියවීම් කඳවුරු – පාසල් හා මහජන පුස්තකාල ආශ්රිත
- දැනුම් සමාජ පිහිටුවීම- ග්‍රාම නිලධාරි වසම් මට්ටමින් සිදුකරමින් පවති
- සාහිත්‍ය රසාස්වාද වැඩසටහන් හා දේශන
- ඡායාරූප හා කියවු පොතක අදහස චිත්‍ර නැගීම- විශ්වප්රදීප චිත්‍ර ප්‍රදර්ශන
- මුලීක රෝහල් ළමා වාට්ටු ආශ්රිත කියවීම් ඒකක
- ඌව පළාත් රාජ්‍ය කෙටි චිත්‍රපට උළෙල
- දිවයිනේ සුප්‍රසිද්ධ ප්‍රකාශකයින්ගෙන් සමන්විත පොත් ප්‍රදර්ශනය
- ළමා කතන්දර යුටියුබ් චැනලයක් ක්‍රියාත්මක කිරීම
- සාහිත්‍යය හා රසාස්වාද – ෆේස්බුක් සජිවි
- රිදම් බුක් – පොත් හා පුස්තකාල අංශ හා ක්‍රියාකාරකම් පිළිබඳව – ෆේස්බුක් සජිවි