මොණරාගල දිස්ත්‍රික් පුස්තකාල මොණරාගල පුස්තකාල ශ්‍රවනාගාරය – 055-2277528 වේදිකාව – 40*20, පළමු මහල පුටු 600, බැල්කනිය පුටු 200 කුඩා ශ්‍රවනාගාරය – පුටු 50 කුඩා ශ්‍රවනාගාරය – පුටු 75 ඩිජිටල් දැන්වීම් පුවරුව ඩිජිටල් වෙළද දැන්වීම් – පොස්ටර් ලෙස හෝ විඩියෝ ලෙස ප්‍රචාරය සිදු කර ගැනීම සඳහා – 055- 2277528 පුස්තකාල අංශය පොත් බැහැරදීමේ අංශය – පොත් 15000 ක් පමණ ඇත. පර්යේෂණ හා විමර්ශන අංශය – පොත් 10000 ක් පමණ ඇත අධ්‍යයන අංශය – ආසන 30 ක් ළමා අංශය – පොත් 2500 ක් හා ළමා ක්‍රියාකාරකම් ඒකකය පුවත්පත් අංශය – දිනපතා පුවත් 8 ඉංග්‍රිසි හා තොරතුරු සේවා – යුටියුබ් චැනලය හරිත හා ස්පර්ශ්‍ය පුස්තකාල භාරත කොනර්