සිදුකරන විශේෂ ව්‍යාපෘතින් ඌව පළාත් රාජ්‍ය සාහිත්‍ය උළෙල- පාසල් හා විවෘත අංශ – සිංහල හා දෙමළ මාධ්‍ය ඌව පළාත් රාජ්‍ය නාට්‍ය උළෙල – පාසල් අංශය රිඩ් ඔන් ද වේ- බදුල්ල සිට ඔහිය දක්වා දුම්රිය ස්ථාන 13ක් ආශ්‍රිතව ක්‍රියාත්මකයි පාසල් පුස්තකාල, පුස්තකාල විෂය නිර්දේශ ආශ්‍රිත ක්‍රියාකාරකම් සැලැස්මක් හදුන්වා දීම නව පුස්තකාල ආරම්භය පාසල් පුස්තකාල පුහුණු – ගුරු උපදේශක, පාසල් ගුරු පුස්තකාලභාර හා පුස්තකාල සහායක ගෘහස්ත පුස්තකාල ආරම්භය කිරීම ප්‍රාදේශීය අනුමණ්ඩල පිහිටුවීම කියවීම් කඳවුරු – පාසල් හා මහජන පුස්තකාල ආශ්‍රිත දැනුම් සමාජ පිහිටුවීම- ග්‍රාම නිලධාරි වසම් මට්ටමින් සිදුකරමින් පවති සාහිත්‍ය රසාස්වාද වැඩසටහන් හා දේශන ඡායාරූප හා කියවු පොතක අදහස චිත්‍ර නැගීම- විශ්වප්‍රදීප චිත්‍ර ප්‍රදර්ශන මුලීක රෝහල් ළමා වාට්ටු ආශ්‍රිත කියවීම් ඒකක ඌව පළාත් රාජ්‍ය කෙටි චිත්‍රපට උළෙල දිවයිනේ සුප්‍රසිද්ධ ප්‍රකාශකයින්ගෙන් සමන්විත පොත් ප්‍රදර්ශනය ළමා කතන්දර යුටියුබ් චැනලයක් ක්‍රියාත්මක කිරීම සාහිත්‍යය හා රසාස්වාද – ෆේස්බුක් සජිවි රිදම් බුක් – පොත් හා පුස්තකාල අංශ හා ක්‍රියාකාරකම් පිළිබඳව – ෆේස්බුක් සජිවි