Monaragala District Library

මොණරාගල දිස්ත්‍රික් පුස්තකාල

  • මොණරාගල පුස්තකාල ශ්‍රවනාගාරය – 055-2277528
  • වේදිකාව – 40*20, පළමු මහල පුටු 600, බැල්කනිය පුටු 200
  • කුඩා ශ්‍රවනාගාරය – පුටු 50
  • කුඩා ශ්‍රවනාගාරය – පුටු 75

ඩිජිටල් දැන්වීම් පුවරුව

  • ඩිජිටල් වෙළද දැන්වීම් – පොස්ටර් ලෙස හෝ විඩියෝ ලෙස ප්‍රචාරය සිදු කර ගැනීම සඳහා – 055- 2277528

පුස්තකාල අංශය

  • පොත් බැහැරදීමේ අංශය – පොත් 15000 ක් පමණ ඇත.
  • පර්යේෂණ හා විමර්ශන අංශය – පොත් 10000 ක් පමණ ඇත
  • අධ්‍යයන අංශය – ආසන 30 ක්
  • ළමා අංශය – පොත් 2500 ක් හා ළමා ක්‍රියාකාරකම් ඒකකය
  • පුවත්පත් අංශය – දිනපතා පුවත් 8
  • ඉංග්‍රිසි හා තොරතුරු සේවා – යුටියුබ් චැනලය
  • හරිත හා ස්පර්ශ්‍ය පුස්තකාල
  • භාරත කොනර්