ඌව පළාත් පුස්තකාලය පොත් බැහැරදීමේ අංශය – පොත් 20000 ක් පමණ ඇත. පර්යේෂණ හා විමර්ශන අංශය – පොත් 15000 ක් පමණ ඇත අධ්‍යයන අංශය – ආසන 30 ක් ළමා අංශය – පොත් 3500 ක් හා ළමා ක්‍රියාකාරකම් ඒකකය පුවත්පත් අංශය – දිනපතා පුවත් 8 ඉංග්‍රිසි හා තොරතුරු සේවා – යුටියුබ් චැනලය ජංගම පුස්තකාල සේවා – ඉල්ලුම් කර ගෙන්වා ගත හැක හරිත හා ස්පර්ශ්‍ය පුස්තකාල