About Us

දැක්ම

පුස්තකාල හා තොරතුරු විද්‍යා විෂය කේෂ්ත්‍රය ඇසුරින් ඌව පළාත් ප්‍රජාව සවිබලගැන්වීම

මෙහෙවර

ඌව පළාත් පුස්තකාල හා තොරතුරු විද්‍යා විෂය කේෂ්ත්‍රයට අයත් සියලුම මානව, භෞතික හා ජාලගත සම්බන්ධතාවන් ප්‍රවර්ධනය කරමින් පවතින තොරතුරු භාවිත කරමින් දැනුමෙන් ප්‍රඥා සම්පන්න හදවතක් සහිත ප්‍රජාවක් දැයට දයාද කිරිම අපගේ මෙහෙවර වන්නේය.

ප්‍රඥප්තිගත අරමුණු

  • ඌව පළාතේ පුස්තකාල හා තොරතුරු සේවා සංවර්ධනය
  • පොත් පත් හා ලේඛන සංරක්ෂණය
  • ප්‍රලේඛන සේවා හා පළාතේ ලේඛන කලාව, පළාත් ලේඛකයන්ගේ ග්‍රන්ථකරණයට සහායවිම
  • කියවීම ද්‍රව්‍ය, උපකරණ සුලභ කිරිම හා ප්‍රදර්ශන, සම්මන්ත්‍රණ හා ව්‍යාපෘති පවත්වාගෙන යාම
  • අධ්‍යාපනික හා අවබෝධාත්මක වැඩසටහන් පවත්වාගෙන යාම
  • පළාත් පුස්තකාල සේවක බඳවා ගැනිම් පටිපාටින් සැකසිම උසස් කරලීම් හා බදවා ගැනිම්
  • පුස්තකාල සංවර්ධන අරමුදල පිහිටුවීම හා පවත්වාගෙන යාම
  • පළාතේ සියලුම පුස්තකාලයන්හි කටයුතු පවත්වාගෙන යාමට විවිධිධාන පැනවීම හා සම්බන්ධිකරණය
  • පුස්තකාල සඳහා අවශ්‍ය පොත් පත් සැපයීම හා සැලසුම් සැකසිම
  • ජාතික හා අන්තර්ජාතික දැනුම හා තොරතුරු තාක්ෂණයේ නව ප්‍රවනතා හා බද්ධවෙමින් ඌව පළාත තුළ තොරතුරු තාක්ෂණය හා දැනුම ප්‍රවර්ධනය කිරිම
  • අතුරු ව්‍යවස්ථා හා නිතිරිති සැකසිමට සහායවීම

ප්‍රඥප්තිගත සේවා

  • පුස්තකාල සංවර්ධනයට අවශ්‍ය වෘත්තීය උපදෙස් සැපයීම
  • විශේෂ ප්‍රදානයන් සැපයීම
  • පුස්තකාල සේවාවන්ගේ පත්කිරිම් සේවා කොන්දේසි හා කාර්යය පටිපාටි, උසස් කිරිම් විධිවිධාන සැපයීම
  • පුස්තකාල සහයෝගිතා ක්‍රම ඇති කිරිම
  • පුස්තකාලයාධිපති හා සහායක සේවවාන්ට අවශ්‍ය උපදෙස් සැපයීම
  • පුස්තකාල සේවාවන්ට අදාළ හෝ විෂයානුගත ප්‍රකාශ ඵල කිරිම
  • සංඛ්‍යා ලේඛන තොරතුරු දත්ත රැස් කිරිම
  • පර්යේෂණ කිරිම
  • පරිවර්තන සංස්කරණ සේවා සැපයීම
  • පුහුණු පාඨමාලා පැවැත්විම
  • තාක්ෂණික සේවා සැපයීම
  • කියවීම් පහසුකම් සැපයීම
  • අධ්‍යාපන පහසුකම් හා ග්‍රන්ථ පරිපාලන පහසුකම් සැපයීම
  • පුස්තකාල නිතිරිති ව්‍යවස්ථා හා ප්‍රමිති සම්පාදනය
  • වෙනත් පුස්තකාල සංවර්ධන කටයුතු

අධ්‍යක්ෂ මණ්ඩලය

  • ඌව පළාත් සේවා මණ්ඩල සභාපති
  • ඌව පළාත් අධ්‍යාපන ලේකම්
  • ඌව පළාත් සංස්කෘතික ලේකම්
  • ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල්
  • නියෝජ්‍ය ප්‍රධාන ලේකම්( මුල්‍ය )
  • ඌව වෙල්ල්ස්ස විශ්වවිද්‍යාලීය පුස්තකාලයාධිපති
  • පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ
  • පළාත් පාලන කොමසාරිස්
  • පුස්තකාල සංගමයේ නියෝජිත
  • අධ්‍යක්ෂ – අධ්‍යක්ෂ මණ්ඩල ලේකම් – ඌව පළාත් පුස්තකාල සේවා මණ්ඩලය
  • විද්වත් නියෝජනය

කාර්යාලය

  • සැලසුම් අංශය
  • ගිණුම් අංශය
  • ආයතන හා සංවර්ධන අංශය