Tamil-Sri LankaEnglish (United Kingdom)
ඌව පළාත් ප‍්‍රධාන අමාත්‍ය සහ මුදල් හා ක‍්‍රම සම්පාදන, නීතිය හා සාමය, අධ්‍යාපන, පළාත් පාලන, සංස්කෘතික කටයුතු, ප්‍රවාහන, ඉඩම්, වාරිමාර්ග සහ ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන සහ ඉඳිකිරීම් අමාත්‍යාංශය
මුල් පිටුව

පළාත් අමාත්‍ය මණ්ඩලය

ඌව පළාත් සභාවේ ගරු අමත්‍යවරුන්ගේ හා අමත්‍යංශ ලේකම්වරුන්ගේ විෂයන්

අමාත්‍යංශය ගරු අමාත්‍යතුමා ලේකම්තුමා
ඌව පළාත් ප්‍රධාන අමාත්‍යය සහ මුදල් හා ක්‍රම සම්පාදන, නීතිය හා සාමය, අධ්‍යාපන, පළාත් පාලන, සංස්කෘතික කටයුතු, ප්‍රවාහන, ඉඩම්, වාරිමාර්ග සහ
ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන සහ ඉඳිකිරීම් අමාත්‍යංශය
ශෂින්ද්‍ර කුමාර රාජපක්ෂ මැතිතුමා සුමිත් සුරවීර මහතා
ඌව පළාත් කෘෂිකර්ම, ගොවිජන සංවර්ධන, සත්ව නිශ්පාදන, මිරිදිය ධීවර කර්මාන්ත, පරිසර සහ සංචාරක කටයුතු අමාත්‍යංශය ගරු අනුර රවීන්ද්‍ර විදානගමගේ මැතිතුමා ජී.කේ.එස්.එල්. රාජදාස මහතා
ඌව පළාත් මාර්ග සංවර්ධන, නිවාස, ජලසම්පාදන, පාරිභෝගික කටයුතු හා සමුපකාර සහ ආහාර සැපයීම් හා ඛෙදාහැරිම් අමාත්‍යංශය ගරු ආර්.එම්. කුමාරසිරි රත්නායක මැතිතුමා එම්.ඒ.බී.දයාසෙනරත් මහතා
ඌව පළාත් සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, පරිවාස හා ළමාරක්ෂක කටයුතු සහ වනිතා කටයුතු අමාත්‍යංශය ගරු ඒ.එම්.බුද්ධදාස මැතිතුමා ජී.ඒ.එම්.එස්.පී. අඹන්වල මිය
ඌව පළාත් යෞවන කටයුතු, ක්‍රීඩා, සමාජ සුභ සාධන, වතු යටිතල පහසුකම් සංවර්ධන, විදුලිබල හා බලශක්ති සහ පේෂ කර්මාන්ත හා කුඩා කර්මාන්ත අමාත්‍යංශය අකලන් සෙන්දිල් කොන්ඩමාන් මැතිතුමා කේ.ඩී. සිරිසේන මහතා

නියෝජ්‍ය ප්‍රධාන ලේකම් වරුන්

නම තනතුර ලිපිනය
ආර්.ඒ.එච්.ඒ. සමරසිංහ මිය නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පිරිස් හා පුහුණු) ප්‍රධාන ලේකම් කාර්යාලය, ඌව පළාත් සභාව
චින්තක හෙට්ටිආරච්චි මහතා නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (සැලසුම්) සැලසුම් අංශය, ඌව පළාත් සභාව
ඩබ්ලිව්.එම්. අත්තනායක මහතා නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (මූල්‍ය) මූල්‍ය කළමණාකරන දෙපාර්තමේන්තුව, ඌව පළාත් සභාව
එම්.එල්.සී. ප්‍රනාන්දු මහතා නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (ඉංජිනේරු සේවා) ප්‍රධාන ඉදිකිරීම් හා ඉංජිනේරු සේවා, පිංඅරාව, බදුල්ල

ඌව පළාත් සභාවේ දෙපාර්තමේන්තු ප්‍රධානීන්

නම තනතුර ලිපිනය
එච්.එම්. සෝමතිලක මහතා අධ්‍යක්ෂ ඌව කළමණකරන සංවර්ධන පුහුණු ආයතනය, පස්සර පාර, පැල්ගහතැන්න
වී.පී. විමල් කරුණාතිලක මහතා අභ්‍යන්තර විගණන අධ්‍යක්ෂ අභ්‍යන්තර විගණන ඒකකය, ඌව පළාත් සභාව, බදුල්ල
කේ.එම්. නන්දසේන මහතා පරිවාස හා ළමාරක්ෂක සේවා කොමසාරිස් පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව, ආර්.එච්. ගුණවර්ධන මාවත, බදුල්ල
කේ.ඒ. පෙරේරා මහතා සමූපකාර සංවර්ධන කොමසාරිස් සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව, කැප්පෙටිපොල පාර, බදුල්ල
ආර්.එම්.ටී.බී. හාතියාල්දෙණිය මහතා පළාත් පාලන කොමසාරිස් පළාත් පාලන කොමසාරිස් කාර්යාලය, මාටින් සිල්වා මාවත, බදුල්ල
වෛද්‍ය ෂෙල්ටන් චන්ද්‍රසිරි මහතා පළාත් සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂ පළාත් සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂ කාර්යාලය, ආර්.එච්. ගුණවර්ධන මාවත, බදුල්ල
කේ.එම්. ජයසූරිය මහතා පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව, වෙලගෙදර පාර, බදුල්ල
ආර්.එම්. ආරියදාස මහතා පළාත් අධ්‍යක්ෂ (ඌව) සත්ව නිෂ්පාදන හා සෞඛ්‍යය දෙපාර්තමේන්තුව, දයාගුණසේකර මාවත, බදුල්ල
පී.ඩබ්ලිව්.ඩබ්ලිව් දිසානායක මහතා පළාත් ආයුර්වේද කොමසාරිස් පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව, දියතලාව
ඩබ්ලිව්.එම්. කරුණාතිලක මහතා පළාත් ආදායම් කොමසාරිස් පළාත් ආදායම් කොමසාරිස් කාර්යාලය , ඌව පළාත් සභාව, බදුල්ල
කේ.ඩී. ජයවීර මහතා පළාත් ඉඩම් කොමසාරිස් පළාත් ඉඩම් කොමසාරිස් කාර්යාලය , කච්චේරි සංකීර්ණය, බදුල්ල
ඩී.එම්. නිමල් බණ්ඩා මහතා පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, රත්වත්ත මාවත, බදුල්ල
කේ.ඩී. සිරිසේන මහතා පළාත් කර්මාන්ත අධ්‍යක්ෂ කුඩා කර්මාන්ත දෙපාර්තමේන්තුව, බදුලුපිටිය, බදුල්ල
ජී.ඩබ්ලිව්.සී.එස්. ප්‍රියභාෂිනි මිය නාගරික කොමසාරිස් මහ නගර සභාව, බදුල්ල
කේ.ඒ.බී. සෙනෙවිරත්න මහතා අධ්‍යක්ෂ (මාර්ග) මාර්ග සංවර්ධන දෙපාර්තමේන්තුව, ආර්.එච්. ගුණවර්ධන මාවත, බදුල්ල
පරාක්‍රම කරුණාරත්න මහතා අධ්‍යක්ෂ (ගොඩනැගිලි) ගොඩනැගිලි අධ්‍යක්ෂ කාර්යාලය, පිංඅරාව, බදුල්ල
එස්.ටී. තෙන්නකෝන් මහතා පළාත් අධ්‍යක්ෂ (යාන්ත්‍රික) පළාත් යාන්ත්‍රික අධ්‍යක්ෂ කාර්යාලය, කහගොල්ල, දියතලාව
වෛද්‍ය නීලමනී ගීනගහගේ මිය නියෝජ්‍ය පළාත් සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂ නියෝජ්‍ය පළාත් සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂ කාර්යාලය
බදුල්ල
ඩබ්ලිව්.ටී.එස්.කේ. සිරිවර්ධන මහතා නියෝජ්‍ය පළාත් සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂ නියෝජ්‍ය පළාත් සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂ කාර්යාලය
මොණරාගල
 
අප්‍රේල් 2024
බ්‍ර සි සෙ
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 1 2 3 4