Tamil-Sri LankaEnglish (United Kingdom)
ඌව පළාත් ප‍්‍රධාන අමාත්‍ය සහ මුදල් හා ක‍්‍රම සම්පාදන, නීතිය හා සාමය, අධ්‍යාපන, පළාත් පාලන, සංස්කෘතික කටයුතු, ප්‍රවාහන, ඉඩම්, වාරිමාර්ග සහ ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන සහ ඉඳිකිරීම් අමාත්‍යාංශය
මුල් පිටුව 2010 ක්‍රියාත්මක වැඩසටහන්
Weblinks

2010 ක්‍රියාත්මක වැඩසටහන්

2010 ය සඳහා ක්‍රියාත්මක කිරීමට යෝජිත වැඩසටහන් පිළිබඳ වාර්තාව

1. පාඨක මාර්ගෝපදේශන කටයුතු වැඩි දියුණු කිරීම.
2. විමර්ශන පුස්තකාල පහසුකම් වැඩි දියුණු කිරීම.
3. බැහැර දෙන පුස්තකාල පහසුකම් වැඩි දියුණු කිරීම.
4. ජංගම පුස්තකාල පහසුකම් වැඩි දියුණු කිරීම.
5. පරිගණක පුස්තකාල පහසුකම් වැඩි දියුණු කිරීම.
6. පුවත්පත් අංශය පහසුකම් වැඩි දියුණු කිරීම.

1. පුස්තකාල පිරුළු සේවා ක්‍රියාත්මක කිරීම.
2. පුස්තකාල තොරතුරු තැපෑල ක්‍රියාත්මක කිරීම.
3. ප්‍රජා පුස්තකාල සේවා ක්‍රියාත්මක කිරීම.
4. ප්‍රාදේශීය පුස්තකාල අනු කමිටු පිහිටු වීම හා ක්‍රියාත්මක කිරීම.
5. පුස්තකාල තොරතුරු කුසලතා සංවර්ධන වැඩසටහන් දියත් කිරීම.
6. පුස්තකාල ප්‍රලේඛන සේවා ක්‍රියාත්මක කිරීම.
7. පුස්තකාල සාවධාන (SDI) - සේවා ක්‍රියාත්මක කිරීම.
8. පුස්තකාල තේමා දින, සති, මාස වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
9. පාඨක අධ්‍යාපන වැඩසටහන් දියත් කිරීම.
10. වෙබ් අඩවිය ක්‍රියාත්මක කිරීම සඳහා පහසුකම් ලබා ගැනීම.
11. පුස්තකාල පරිගණක දත්ත ගබඩාව සැකසීම.
12. අන්තර් පුස්තකාල සහයෝගිතා වැඩසටහන ක්‍රියාත්මක කිරීම.

1. ශ්‍රවණාගාර හා දේශනශාලා පහසුකම් වැඩි දියුණු කිරීම.
2. ශ්‍රවණාගාර හා දේශනශාලා පහසුකම් පිළිබඳ අලෙවි ප්‍රවර්ධන කටයුතු.
3. ශ්‍රවණාගාර හා දේශනශාලා පහසුකම් ඵලදායිතාව වර්ධනය කිරීම.
4. ශ්‍රවණාගාර හා දේශනශාලා පහසුකම් අභ්‍යන්තර හා බාහිර පරිසර සංවර්ධනය වැඩි දියුණු කිරීම.
5. පළාත් පුස්තකාල කලාගාරයක් ප්‍රතිසංවිධානය.

1. ගොඩනැගිලි සංකීර්ණය නඩත්තු කටයුතු කිරීම.
2. ගොඩනැගිල සංකීර්ණය අළුත් වැඩියා කටයුතු කිරීම.
3. ලී බඩු හා වෙනත් උපකරණ අළුත් වැඩියා කටයුතු කිරීම.
4. විද්‍යුත් තාක්‍ෂණික උපකරණ නඩත්තු කටයුතු කිරීම.
5. රථවාහන අළුත් වැඩියා කටයුතු කිරීම.
6. රථ වාහන නඩත්තු කටයුතු කිරීම.
7. රථවාහන සඳහා ගරාජයක් ඉදි කිරීම.    
8. පරිගණක පුස්තකාලයේ අළුත් වැඩියා කටයුතු කිරීම.
9. පරිගණකයේ නඩත්තු කටයුතු කිරීම.
10. ආයතන අංශයේ වෙන් කිරීමේ කටයුතු ඉටු කිරීම.
11. එළිමහන් කියවීම් ශාලාව සඳහා වහලයක් සැකසීම.
12. ගොඩනැගිලි පරිශ්‍රය අවට උද්‍යාන අලංකරණය.
13. ගොඩනැගිලි පරිශ්‍රය තුළ අලංකරණය.
14. ගොඩනැගිලි සංකීර්ණය පින්තාරු කිරීම.
15. ආරක්‍ෂක වැට අළුත් වැඩියා කිරීම.
16. ලිපි ද්‍රව්‍ය හා කාර්යාලීය උපකරණ මිල දී ගැනීම.
17. පුස්තකාලයේ අධ්‍යයන අංශය ආවරණය කිරිම.
18. පුස්තකාලය සඳහා ලී බඩු උපකරණ මිළදි ගැනීම.
19. සනිපාරක්ෂක පහසුකම් අළුත්වැඩිය කිරිම.            
20. ආපනශාලාවේ පොදු පහසුකම් කොටසක් වෙන් කිරිම.
21. ලේඛණ සංරක්ෂණ, අපහරනය, ප්‍රතිෂ්ඨාපනය කිරිම.

1. පුස්තකාලය සඳහා පොත් මිළදි ගැනීම.
2. දෙමළ මාධ්‍ය එකතුවක් සඳහා දෙමළ මාධ්‍යය පොත් මිළදී ගැනීම.
3. ඉලෙක්ට්‍රොනික ප්‍රකාශන මිළදී ගැනීම.
4. සඟරා මිළදී ගැනීම.
5. රාජ්‍ය ප්‍රකාශන මිළදී ගැනීම.
6. පුවත්පත් මිළදී ගැනීම.

1. කාර්යය මණ්ඩල බඳවා ගැනීම.
2. කාර්යය මණ්ඩල පුහුණු වැඩසටහන්.
3. පළාතේ පුස්තකාලවල පුස්තකාලාධිපති වරුන් සඳහා පුහුණු වැඩසටහන්.
4. පාඨක සමාජ ක්‍රියාකාරින් පුහුණු කිරිම.
5. උපදේශන කමිටු ක්‍රියාකාරින් දැනුවත් කිරිම.

1. ඌව පළාත් පුස්තකාල සේවා මණ්ඩලයේ ආදායම උපරිම කර ගැනීම.
2. ඌව පළාත් පුස්තකාල සේවා මණ්ඩලයේ වියදම අවම කර ගැනීම.
3. මූල්‍ය කළමණාකරනය තවදුරටත් විධිමත් කිරිම.
4. ගිණුම්කරණ ක්‍රියාවලිය තවදුරටත් විධිමත් කිරිම.
5. අධ්‍යාපන අමාත්‍යාංශයන් ලැඛෙන ප්‍රතිපාදන කළමණාකරනය.
6. මූල්‍යාධාර හා පරිත්‍යාග ලබා ගැනීම පිළිබඳ අවධානය.
7. රාජ්‍ය නොවන සංවිධාන මගින් අනුග්‍රහය ලබා ගැනීම.

1. අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම කැඳවීම.
2. උපදේශන කමිටු රැස්වීම කාඳවීම.
3. ප්‍රාදේශිය අනු කමිටු පිහිටුවීම හා ක්‍රියාත්මක කිරිම.
4. පළාත් පාලන ආයතන සභාපතිවරු හා ලේකම්වරු සමග සාකච්ජා පැවැත්වීම.
5. ඌව පළාතේ කලාප අධ්‍යාපන කාර්යාලවල පුස්තකාල සම්බන්ධිකරණ අධ්‍යක්ෂවරු සමඟ
   සාකච්ජා කිරිම.
6. කාර්ය මණ්ඩල රැස්වීම පැවැත්වීම.
7. ඌව පළාත් පුස්තකාල සේවා මණ්ලඩය තුළ අධීක්ෂණ හා ඇඟයිම් කටයුතු
8. ඌව පළාතේ පුස්තකාල සේවා පිළිබඳ අධික්ෂණ හා ඇඟයීම් කටයුතු
9. ඌව පළාතේ පවතින පුස්තකාල පිළිබඳ අධීක්ෂණ කටයුතු
10. ඌව පළාත් පුස්තකාල පිළිබඳ මහජන සම්බන්ධතා පිළිබඳ කටයුතු
11. ආයතනික, පරිපාලන හා කළමණාකරන උපාය මාර්ග ධියත් කිරිම.
12. පුස්තකාල පර්යේෂණ කටයුතු දියත් කිරිම.

 
 
අප්‍රේල් 2024
බ්‍ර සි සෙ
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 1 2 3 4